Tuesday, November 28, 2023

 හරිත පුදබිම වැඩසටහන යටතේ 2023.11.27 දින මද්දේවෙල කෙත්තාරාම විහාරයේ පැවති රුක් රෝපණ වැඩසටහන.



 





 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල SED MINI FAIR අලෙවි ප්‍රදර්ශනය 2023.11.27 කාර්යාලයීය පරිශ්‍රෙය්දී පැවැත් විම.










Friday, November 17, 2023

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලැබු ගිණුම්කරණ වැඩසටහන 2023.11.15 දින පැවැත් විම. 








Monday, October 23, 2023

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිිධානය කරනු ලැබු  ඇසුරුම්කරණය පිළිපඳ වැඩසටහන 2023.10.20 දින කාර්යාලයීය ශ්‍රවණාගාරවේ දී පැවැත් විම‍.








Friday, October 20, 2023


කුරුදු කුරු නිෂ්පාදනය, තෙල් නිස්සාරණය හා කුරුදු අපනයනය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත් විම.





 




Friday, October 13, 2023

 ගෘහආශ්‍රිත එළුවන් ඇති කිරීමේ ව්‍යාපෘතිය -2023






Thursday, October 12, 2023



දිවිසරු මල් සංගමයේ ව්‍යවසායකයින් සදහා ටෙරාරියම් හා කොකිඩාමා මල් කලාව පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත් විම.



 





Friday, October 6, 2023

 

සේදුම් කාරක නිෂ්පාදනය 2023.10.05 දින පැවැත් විම.





 

Monday, October 2, 2023

 වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2023.09.27