ආර්ථික සංවර්ධන අංශය
2023.03.24 දින පැවත් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන
කොස් පැළ ලක්ෂයක් වගා කිරිමේ වැඩසටහන යටතේ ලමුන් සඳහා පැළ ලබා දිම (2023.02.13) .
75 වන නිදහස් දිනයට සමගාමීව ඇතුරුවැල්ල වර්ධනාරාමයේදී සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන.
මී මැසි පාලන පුහුණු වැඩසටහන - 2022
ආහාර විජලනය පිලිබද තාක්ෂණ පුහුණු වැඩසටහන 2022.08.23 දින පැවැත් විම.
ලෝක පරිසර සතිය හා ජගත් පරිසර දින සැමරුම 2022 සමගාමීව සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන
74 වන නිදහස් දින සැමරුම හා ඊට සමගාමීව සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන - 2022
(ස්ථානය - ගණේ පුරාණ රජමහා විහාරය)