2026 ජගත් පරිසර දිනයට සමගාමීව 2026.06.15 වන දින “දේශගුණික විපර්යාස සහ ඒ සඳහා අනුහුරු වෙමු " තේමාව යටතේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වන ලදි. මේ සඳහා සම්පත්දායකත්වය Green Earth උපදේශන ආයතනයේ ලේකම් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි (විශ්‍රාමික) ඉන්ද්‍රසේන ගමගේ මහතා විසින් පවත්වන ලදි.
.jpeg)

.jpeg)




No comments:
Post a Comment