වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2025.03.31
හබක්කල ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2025.03.31 වන දින පවත්වන ලදි. මේ සඳහා හබක්කල ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයින් , කහවේගම්මැද්ද ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයින් , කොස්ගොඩ පොලිස් ස්ථාන නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ප්‍රාදේශීය සභාවට අයත් නිලධාරීන් අදාල වැඩසටහන සඳහා සහභාගි වන ලදි. මේ සඳහා සංග්‍රහ කටයුතු Tagiru හෝටලය විසින් සිදු කරන ලදි.
No comments:
Post a Comment