SED FAIR අවුරුදු අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොළ
බෙන්තොට නිවාඩු නිකේතන පරිශ්‍රයේ 2025.04.04 සිට 2025.04.06 දක්වා පැවැත් විය. සංවිධානය බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය.
වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2025.03.31
හබක්කල ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2025.03.31 වන දින පවත්වන ලදි. මේ සඳහා හබක්කල ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයින් , කහවේගම්මැද්ද ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයින් , කොස්ගොඩ පොලිස් ස්ථාන නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ප්‍රාදේශීය සභාවට අයත් නිලධාරීන් අදාල වැඩසටහන සඳහා සහභාගි වන ලදි. මේ සඳහා සංග්‍රහ කටයුතු Tagiru හෝටලය විසින් සිදු කරන ලදි.