SED Mini Fair ජුනි මස 26 හා 27 යන දෙදින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී
පැවැත්විණි.
Monday, June 30, 2025
Monday, June 2, 2025
ජගත් පරිසර සතියට සමගාමීව ජුනි 02 වන දිනට නම් කරන ලද ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ හදුනා ගැනිම හා සර්ප දෂ්ඨනයෙන් ආරක්ෂා විම සම්බන්ධයෙන් පවත්වන ලද දැනුවත් කිරිමේ වැඩසටහන අද දින (ජුනි 02 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.අදාල වැඩසටහන සඳහා සම්පත්දායකත්වය පරිසරවේදී විෂාන් පුෂ්පමාල් මහතා විසින් සපයන ලදි.
Subscribe to:
Posts (Atom)