Sunday, February 9, 2025

"Clean Sri Lanka" වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ කලාප පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ 2024.02.09 දින සිදුකරන ලද බෙන්තොට කොට්ඨාසයේ වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන.

මෙම වැඩසටහන සදහා බෙන්තොට කොට්ඨාසයේ මහජන නියෝජිතයින්, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල , වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය, බෙන්තොට පොලිසිය, නාවික හමුදා,වෙරළාරක්ෂක බලකාය, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශිය සභාව යන ආයතනවල නිලධාරීන් ස්වේච්ඡා කණ්ඩායම්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් අවස්ථාවට සහභාගී වී සිටියහ