2024.04.30 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින්ට ගිණුම්පොත් තබාගැනිමේ වැඩසටහන (Accounting program) ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධ අංශයේ සම්පත් දායකත්වයෙන් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Tuesday, April 30, 2024
Thursday, April 11, 2024
Friday, April 5, 2024
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබු නවව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂිත ව්‍යවසායකයන් හා දැනට ව්‍යාපාර ආරම්භ කර ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබු. ව්‍යාපාර අභිප්‍රේරණ හා දැනුවත් කිරීමේ වැඩසටහන බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිස්වත්ත ග්‍රාමනිලධාරි වසමේ ප්‍රජාශාලා පරීශ්‍රයේදී 2024.04.05 දින පැවැත්වින.
Subscribe to:
Posts (Atom)