Tuesday, December 31, 2024

 

කෘෂි නව්‍ය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන නියමු ව්‍යාපෘතිය 2024

මේ යටතේ සත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා කුකුළු පැටව් බෙදා දීම සහ ඒ ආශ්‍රිත රැකියා ජනිත කිරීමට අදාලව කුකුළු පැටව් මහගොඩ වසමේ පවුල් වෙත බෙදා දීම. (2024.12.31 දින)












Thursday, December 26, 2024

 SED SUPER FAIR අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොළ බෙන්තොට නිවාඩු නිකේතත පරිශ්‍රයේ 2024.12.20 සිට 2024.12.22 දක්වා පැවැත්වූහ . (සංවිධානය බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය.)